චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලී ජින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය, රටවල ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමට එරෙහි වන බවයි.
මැදපෙරදිග කලාපයේ ආතතීන් උත්සන්න වීම සහ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි චීන නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ය.
ඒ, ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදීයි.
ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා ඊශ්‍රායලය නොසළකා හැර ඇතැයි ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.