එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි අනුව එම පියවර ගන්නා බවය.
හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසීය.
පසුගිය රජයේ අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිල නිවාස සංඛ්‍යාව 28කි.
නිල නිවාස යළි භාරදිමේදී ඒවායේ විදුලි හා ජල බිල්පත් පියවා භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දි ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.