ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පහළට

ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පහළට

by Staff writer 28-10-2024 | 11:29 AM

COLOMBO ( News 1st ) - ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (28) අමෙරිකානු ඩොලර් 2,733.33 ක් ලෙස සටහන් විය.

ඊයේ (27) රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 2,747.59ක් ලෙසයි.