බිත්තර මිල පහළට?

බිත්තර මිල පසුගිය සතියට සාපේක්ෂව පහළට - සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය

by Staff writer 28-10-2024 | 7:43 AM

COLOMBO ( News 1st ) - පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබේ.

අද (28) රතු බිත්තරයක මිල රුපියල්  36 ක අගයක සටහන් වූ බව සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ය.

සුදු බිත්තරයක මිල  රුපියල් 35 ක් ලෙස අද දින වෙළඳපොළේ සටහන් විය.