පානදුර - කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පෑනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව සඳහන් ය.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.