නෙට්බෝල් ආසියානු අනුශූරතාව ශ්‍රී ලංකාවට

2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

by Staff writer 27-10-2024 | 3:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව 2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගෙන තිබේ.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ සිංගප්පුරුව හමුවේයි.

සිංගප්පුරුව ලකුණු 67ට 64ක් ලෙස තරගය ජය ගත්තේ ය.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 6කදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා සිටියේ ය.