නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට...

by Staff writer 27-10-2024 | 8:05 AM

COLOMBO (News 1st) -

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා 8000 ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.