භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට..

by Staff writer 22-10-2024 | 10:55 PM

COLOMBO ( News 1st ) - රුපියල් මිලියන 125,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, හෙට (23) පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, හෙට පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි ය.

ඒ සඳහාවන ගෙවීම්, ඔක්තෝබර් 25 වැනිදා සිදු කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.