ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් රුපියල් මිලියන 58ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.
එම මුදල අද(22) හෝ හෙට(23) දිනයේ ලැබෙන බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේ ය.
ඔහු පෙන්වා දෙන්නේ ගොවීන් වගා කටයුතු ආරම්භ කරන ආකාරය අනුව මුදල් ලබා දෙන බවයි.