වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්..

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

by Staff writer 21-10-2024 | 8:14 AM

COLOMBO (News 1st) -මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන බවයි.