COLOMBO (News1st) - 2026 දී ආසියානු විකාශකයින්ගේ සංගමයේ (ABU) මහා සමුළුව ශ්රී ලංකාවේ පැවැත්වීමටත් ඊට නිල සත්කාරකත්වය ලබා දීමටත් MTV චැනල් පුද්ගලික සමාගමට අවස්ථාව හිමි විය.
මෙම තීරණය ගැනුණේ, තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද(20) පැවති 118 වැනි පරිපාලන කමිටු රැස්වීමේදීය.