සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බවයි.
එබැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුර බැසීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුල මී උණ රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.