විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 85 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සුන්බුන් අතර ඇතැමුන් සිරවී සිටින බවට විශ්වාස කරන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මේ අතර පසුගිය සති දෙක පුරා ජබාලියා සරණාගත කඳවුරේ සිදුකළ වැටලීම්වලින් සටන්කාමීන් බොහෝ පිරිසක් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.