පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් ගැන නිවේදනයක්

අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව මෙන්න..

by Staff writer 17-10-2024 | 3:28 PM

  COLOMBO ( News 1st ) -

සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව දක්වමින් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයෙකු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව මෙසේය.