දෙරට අතර මෙම තරග සංචාරයට පන්දුවාර විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.
එම තරග තුනම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5කින්.
අද (15) තරගය රාත්‍රී 7:30ට ආරම්භ වේ.