ජාතික සංවිධායක ධුරය ගැන හිරුණිකාගෙන් නිවේදනයක්..

හිරුණිකා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

by Staff writer 13-10-2024 | 4:56 PM

 COLOMBO ( News 1st ) -සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය ඒ බව සඳහන් කළේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.