පාසල් වැසීම සම්බන්ධයෙන් නිවේදනයක්..

පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන අවශ්‍යතාව මත පාසල් වසා දැමීමට පළාත් බලධාරීන්ට අවසර..

by Staff writer 13-10-2024 | 3:22 PM

COLOMBO ( News 1st ) - පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන අවශ්‍යතාව මත පාසල් වසා දැමීමට පළාත් බලධාරීන්ට අවසර දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි..