ගම්පහ,කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට වැසේ..

ගම්පහ,කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට වැසේ..

by Staff writer 13-10-2024 | 5:00 PM

COLOMBO ( News 1st ) - ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට(13) දින වසා දැමීමට තීරණය කර තිබේ.බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේම රංජිත් දේවබන්දු මහතා සඳහන් කළේ, පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන අවශ්‍යතා මත පාසල් වසා දැමීමට පළාත් බලධාරීන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය අද තීරණය කළේ ය.