සහරා කාන්තාරයෙත් ජල ගැලීම්..

මහ වැසි නිසා සහරා කාන්තාරයේ ජල ගැලීම්..

by Staff writer 12-10-2024 | 1:02 PM

COLOMBO ( News 1st ) - අධික වර්ෂාව හමුවේ සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍, නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවයි.

වසර 50කට පසු සිඳී ගොස් තිබූ ඉරිකි වැව ද, යළි ජලයෙන් පිරී තිබේ.

එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය, මිලිමීටර් 100කට අධිකයි.