ඊට ප්‍රතිචාර නොලැබෙන්නේනම්, නීතිය ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිත කළ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.