කොදෙව්වන්ට එරෙහි 20යි 20 ක්‍රිකට් සංචිතය නම් කෙරේ.

කොදෙව්වන්ට එරෙහි 20යි 20 ක්‍රිකට් සංචිතය නම් කෙරේ...

by Staff writer 09-10-2024 | 8:44 PM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කෙරිණි.

කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 17 නම් කර ඇති අතර නායකත්වය දරුණු  ලබන්නේ චරිත් අසලංකයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලිය ලබන 13 වැනිදා දඹුල්ලේදී ආරම්භ වේ.