චීන ජාතිකයින් 19ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා හරහා මුල්‍ය වංචාවල යෙදී සිටි චීන ජාතිකයින් 19ක් අත්අඩංගුවට..

by Staff writer 07-10-2024 | 9:44 PM

COLOMBO ( News 1st ) - සමාජ මාධ්‍ය ජාලා හා දුරකතන ඇමතුම් මගින් මුල්‍ය වංචාවල යෙදී සිටි චීන ජාතිකයින් 19 දෙනෙකු නාවල, කොස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID)නාවල, කොස්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.