"සිරස ටීවී ළමා ලෝකය" ලෝක ළමා දින සැමරුම

"සිරස ටීවී ළමා ලෝකය" ලෝක ළමා දින සැමරුම් උළෙල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී

by Staff writer 06-10-2024 | 8:54 AM

COLOMBO (News 1st) - "සිරස ටීවී ළමා ලෝකය" ලෝක ළමා දින සැමරුම් උළෙල අද (06) උදෑසන 9 සිට කොළඹ 7 විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්‌වේ.

විනෝද ක්‍රීඩා, මැජික් සංදර්ශන, ගීතමය වැඩසටහන්, සුනඛ සංදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන ඇතුලු විනෝදාත්මක ඉසව් රැසකින් එය සමන්විතයි.