විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 6,270ක් පමණ නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි.
සන්නද්ධ කල්ලි ප්‍රහාරය අතරතුර නිවාස සහ වාහන වලට ද ගිනි තබා තිබේ.
එරට අගමැති ගැරී කොනිල් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය වින්දිතයින්ට එරෙහිව පමණක් නොව සමස්ත හයිටි ජාතියටම එරෙහි ප්‍රහාරයක් බවයි.