පිටකොටුවේ ඝාතනයක්..

පිටකොටුවේ ඝාතනයක්..

by Staff writer 05-10-2024 | 5:17 PM

COLOMBO (News 1st) - පිටකොටුව, දෙවන හරස් විදිය අසළ අබ්දුල් කාදර් පාරේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, අද අලුයම මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මියගොස් ඇත්තේ මහියංගණය පදියතලාව පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැත.