මෙරට තුළ කළු දිලීර රෝගීන්ගේ වර්ධනයක්...

මෙරට තුළ කළු දිලීර රෝගීන්ගේ වර්ධනයක්...

by Staff writer 03-10-2024 | 2:58 PM

COLOMBO ( News 1st ) - මෙරට කළු දිලීර හෙවත් මියුකොමයොකෝසිස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ලබන 7 වැනිදා සිට දිලීර රෝග වැළැක්වීමේ සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති බව එහි වෛද්‍ය පර්යේෂණ දෙපාර්තමේන්තුවේ දිලීරවේද අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කළේ ය.

අදාළ රෝගය ගෝලිීය වශයෙන් සැළකූ විට දෙවැනි ප්‍රභලම දිලීර රෝගය මෙය බව එම කාර්යංශය සඳහන් කළේ ය.

දීලිර රෝග වැළැක්වීමේ සතියක් ලබන 7 වැනිදා සිට ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරන ලදි.