තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම අද සිට..

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම අද සිට..

by Staff writer 01-10-2024 | 7:55 AM

COLOMBO (News 1st) - 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීමට අද(01) සිට ආරම්භ වෙයි

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනිම සිදු කෙරෙන බවයි.