විදේශ අමාත්‍යංශයෙන් උපදෙසක්

ලෙබනනය සහ සිරියාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි උපදෙස්

by Staff writer 30-09-2024 | 10:16 PM

COLOMBO ( News 1st ) - නැවත දැනුම්දෙනතුරු ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින්නැයි, විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී තිබේ.