ඒ, එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සමග තද වැසි ඇති විය හැකි බැවිනි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.