ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි...

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි...

by Staff writer 30-09-2024 | 6:26 PM

COLOMBO ( News 1st ) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ.

රුපියල් 302 සත 50 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ , විනිමය අනුපාත අගයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් විය.

ඩොලරයක ගැණුම් මිල දැක්වුණේ, රුපියල් 294 යි සත 50  ක් ලෙසයි.