ශිෂ්‍යත්වයේ ප්‍රශ්න ගැටලුවට විසඳුමක්..

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුසහගත ප්‍රශ්න තුනට අමතර ලකුණු 03ක්..

by Staff writer 29-09-2024 | 6:31 PM

COLOMBO ( News 1st ) - මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි ප්‍රශ්න තුන සඳහා අමතර ලකුණු 03 ක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී ප්‍රශ්න විමර්ශනයට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ අනුවයි.