ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(28) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී ය.
ශ්රී දළදා මාළිගාවට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා පළමුව, දළදා සමිඳුන් වැඳ පුදා ගත් අතර
එහිදී ඔහු පිළිගත්තේ, දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ය.
අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක, ආශිර්වාද ලබා ගත්තේය.