ශ්‍රී ලංකාව පිත්ත අත‌ට ගනී..

කාසියේ වාසියේ හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අත‌ට ගනී..

by Staff writer 26-09-2024 | 9:41 AM

COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තීරණය කළේය.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරග 1ට 0ක් ලෙසයි.