හමාස් සාමාජිකයින්ට නායකත්වයෙන් උපදෙස්

සියලු සන්නිවේදන උපකරණ භාවිතය නතර කරන්නැයි හමාස් සාමාජිකයින්ට නායකත්වයෙන් උපදෙස්...

by Staff writer 23-09-2024 | 2:12 PM

COLOMBO ( News 1st ) - සියලුම සන්නිවේදන උපකරණ භාවිත කිරීම නතර කරන්නැයි හිස්බුල්ලා නායකත්වය, සාමාජිකයින්ට උපදෙස් දී තිබේ.

ඒ, පසුගිය දිනක ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කර, දැවැන්ත සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම පාදක කරගනිමිනි.

ඊට අමතරව සියලු උපාංග පරීක්ෂා කිරීම සඳහා ඉරාන හමුදාව මේ වන විට මහා පරිමාණ මෙහෙයුමක් ද, ක්‍රියාත්මක කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය සතු සන්නිවේදන උපකරණ රැසක් ආනයනය කර ඇත්තේ, චීනයෙන් සහ රුසියාවෙන් ය.

වෙනත් ලිපි