නව ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක..

ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ..

by Staff writer 23-09-2024 | 2:29 PM

COLOMBO ( News 1st ) - නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.

ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව, 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.