බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

by Staff writer 22-09-2024 | 5:08 PM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ,  සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

සජිත් ප්‍රේමදාස 219,674 
අනුර කුමාර දිසානායක 197,283
රනිල් වික්‍රමසිංහ 115,138
නාමල් රාජපක්ෂ 13,869