ලබන සඳුදා රාජයේ විශේෂ නිවාඩු දිනයක්...

ලබන සඳුදා රාජයේ විශේෂ නිවාඩු දිනයක්...

by Staff writer 21-09-2024 | 8:01 PM

COLOMBO (News 1st) - සැප්තැම්බර් 23 වැනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

නිවේදනයක්  නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මේ බව සඳහන් කළ බවයි.