පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුරෙන්: ජය අනුරට

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුරෙන්: ජය අනුරට

by Staff writer 21-09-2024 | 11:55 PM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ, රත්නපුර දිස්ත්‍රික්කයේ.

අනුර කුමාර -   19,185 
රනිල් වික්‍රමසිංහ – 6641
සජිත් ප්‍රේමදාස - 4,675