දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු..

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු..

by Staff writer 20-09-2024 | 7:46 AM

COLOMBO (News 1st) -දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද(20) දිනයේ නිවාඩු ලබා දී තිබේ.

ඒ, මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුවයි.

පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සහ  ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරිවල යෙදීම හේතුවෙන් මැතිවරණ කොමිසම 
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කළේ ය.

23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන  අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ මෙන්ම අනිද්දාත් දිවයින පුරා සියලු සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.