දිවයිනේ සියලු පාසල් හෙට වසා තබයි...

දිවයිනේ සියලු පාසල් හෙට වසා තබයි...

by Staff writer 19-09-2024 | 1:12 PM

COLOMBO ( News 1st ) - සැප්තැම්බර් 20 වනදා එනම් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බවත් යළි සැප්තැම්බර් 23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනු ලබයි.

තවද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් සැප්තැම්බර් 19 වනදා, පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතුය.