කොළඹ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම මෙන්න...

ජනාධිපතිවරණයේ අවසාන රැස්වීම් නිසා කොළඹ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම මෙන්න...

by Staff writer 18-09-2024 | 12:00 PM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පුර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද දින කොළඹ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සුදානම් කර තිබේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇති වන රථ වාහන තදබදය අවම කර ගැනීමට රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රථ වාහන සැලැස්ම මෙසේය.