ද.අප්‍රිකා-ශ්‍රී ලංකා දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය

දකුණු අප්‍රිකා A - ශ්‍රී ලංකා A දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද ...

by Haindu Gihan 15-09-2024 | 10:30 AM

COLOMBO (News 1st) - සත්කාරක දකුණු අප්‍රිකා A සහ ශ්‍රී ලංකා A  කණ්ඩායම් අතර දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (15)  ආරම්භ වේ.

තරග 2කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ, තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.

දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදි පැවැත්වෙන අද (15) තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 1යි 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.