ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්: විදුලියත් ඇණහිටි...

by Staff writer 07-09-2024 | 4:49 PM

COLOMBO ( News 1st ) - ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ  භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 කි.

මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබේ.

භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බව  විදෙස් වාර්තාවල සඳහන් වේ.