ශ්‍රී ලංකා පාපන්දු පිල අද තරග බිමට..

ශ්‍රී ලංකා පාපන්දු පිල අද කාම්බෝජයට එරෙහිව තරග බිමට..

by Staff writer 05-09-2024 | 1:30 PM

COLOMBO ( News 1st ) - ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර තරගයේ පළමු අදියර අද (05)පැවැත්වේ.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගය අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

තරගයේ දෙවැනි අදියර සැප්තැම්බර් 10 වැනිදා කාම්බෝජයේදී පැවැත්වේ.