2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..

by Staff writer 26-07-2024 | 7:18 AM

COLOMBO (News 1st) - 

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා ය.