ජනපතිවරණ නිවේදනය ඇතුළත් ගැසට්ටුව නිකුත් කිරීම අද.

ජනාධිපතිවරණ නිවේදනය ඇතුළත් අතිවිශේෂ ගැසට්ටුව රජයේ මුද්‍රණාලයට..නිකුත් කිරීම අද උදෑසන - රජයේ මුද්‍රණලය

by Staff writer 26-07-2024 | 7:02 AM

COLOMBO (News 1st) - 

ජනාධිපතිවරණය පැවැත්වීමේ දැන්වීම ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ රජයේ මුද්‍රණාලයට ලැබුණු බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගා  කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ , එම ගැසට්ටුව අද(26) උදෑසන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.