පොලීසිය සඳහන් කළේ, ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඉන්, මිය ගිය පුද්ගලයාගේ වයස, අවුරුදු 31 ක්.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 56 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසීය සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.