ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 01-07-2024 | 12:05 AM

දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වනවිට සම්බන්ධන් මහතාගේ වයස අවුරුදු 91කි.