ලයිට් බිල අඩු කරන දිනය මෙන්න..

ලයිට් බිල අඩු කරන දිනය මෙන්න..

by Staff writer 30-06-2024 | 5:49 PM

COLOMBO (News 1st) - විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙයි.