මහින්ද රාජපක්ෂ චීනයට..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිස්සියේ චීනයට..

by Staff writer 27-06-2024 | 2:01 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, චීන රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.

මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් නිලධාරීන් 4 දෙනෙකු චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය.

ඔවුන්, දින 4ක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි.